අධිකරණ හා පොලිස් කළුතර කර්මාන්ත ශාලාවක ගින්නක් by chanaka February 6, 2025 February 6, 2025 7:59 pm 0 comment 165 කළුතර බෝම්ඹුවල කර්මාන්තපුරයේ බෝට්ටු අළුත්වැඩියා කිරීමේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව වාර්තා වේ. කෙසේ වෙතත් ගින්නට හේතුව අනාවරණය වී නැත. කලින් පුවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අල්ලස් අරන් මාට්ටු මීලඟ පුවත ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්රවේශයන් 03ක් හඳුන්වාදීම හෙට ජනපති ප්‍රධානත්වයෙන් You may also like ගැරඬිඇල්ල බස් අනතුර ගැන සෙවීමට විශේෂ කමිටුවක් – මියගිය ගණන ඉහළට May 13, 2025 කොට්ටාව නිවසක ගින්නක් – 19 හැවිරිදි තරුණියක් ගින්නට හසු වී මරුට May 13, 2025 අලදෙණියේ තවත් බස් අනතුරක් – 37කට තුවාල May 13, 2025 කොළඹ වෙසක් කලාප වෙනුවෙන් රථවාහන සැළැස්මක් May 11, 2025 ලක්ෂයක ශරීර ඇප මත රංගන ශිල්පිණි සේමිණි මුදා හරියි May 11, 2025 කොත්මලේ බස් අනතුරෙන් මියගිය ගණන 21ක් දක්වා ඉහළට May 11, 2025 ජනප්‍රිය රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට May 11, 2025 ගැරඬිඇල්ල බස් අනතුර : 08දෙනෙක් මරුට May 11, 2025 කොටහේන දැරියගේ සිදුවීම: වැඩිදුර විමර්ශන ඇරඹෙයි May 10, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් හඳුනාගනියි May 9, 2025 පාඨලීගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කෙරේ May 8, 2025 දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේ අනතුරක් – 12 කට තුවාල May 8, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.