Home » තිරප්පනේ හඳුනාගත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කෙරේ

තිරප්පනේ හඳුනාගත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කෙරේ

by sachintha
February 6, 2025 1:59 am 0 comment

උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන උතුරු මැද පළාතේ අබලන් වී ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව, තිරප්පනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හඳුනාගත් ග්‍රාමීය මාර්ග වල කිලෝ මීටර් 40ක් සංවර්ධනය කිරීම පසුගියදා 03 වැනිදා තිරප්පනේ ප්‍රාදේශීය සභා ලේකම් තුමා ගේ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නියෝජිත රොෂාන් විජේසිංහ සහෝදරයාගේ සහභාගිත්වයෙන් 533 තිරප්පනේගම තුලානෙ දී ආරම්භ විය. ඉදිරියේදී තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සෑම තුලානකම පාහේ හඳුනාගත් අබලන්වූ මාර්ග සංවර්ධනය කිරීමට නියමිතය.

මරදන්කඩවල සමූහ – කේ.එස්.කරුණාරත්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT