Home » ජනවාරියේ සංචාරකයෝ 238,924ක් මෙරටට ඇවිත්

ජනවාරියේ සංචාරකයෝ 238,924ක් මෙරටට ඇවිත්

by sachintha
February 6, 2025 2:08 am 0 comment

මෙරට ඉතිහාසයේ ජනවාරි මාසයක වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම වසරේ පසුගිය මාසය තුළදී ය.

මෙම වසරේ ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 252,761කි.

මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2018 වසරේ ජනවාරි මාසයයි. සංචාරකයන් 238,924ක් එම වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබුණි. ඊට පසු වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ 2024 වසරේ ජනවාරි මාසයේදීය. එසේ පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 208,253කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT