Home » ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් ගැන දැනුම් දීමක්

ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් ගැන දැනුම් දීමක්

by yasara
February 6, 2025 4:10 pm 0 comment

water Cut

පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

එහි අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින බැවින් හෙට (07) උදෑසන 8.00 පමණ වන තෙක් මෙම බාධාව පවතින බවයි වාර්තා වෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT