Home » පෙබරවාරි මාසයේ පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවට

පෙබරවාරි මාසයේ පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවට

by chanaka
February 8, 2025 11:04 am 0 comment

මේ වසරේ පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ.

ඒ අනූව මේ වසර දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT