Home » ජනවාරි මාසයේදී විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

ජනවාරි මාසයේදී විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

by chanaka
February 8, 2025 9:41 pm 0 comment

2025 ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 17.5% ක වැඩිවීමක් බවද සඳහන් වේ.

පසුගිය වසරේ (2024) ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT