Home » කඩිනමින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර

කඩිනමින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර

by chanaka
February 9, 2025 1:09 pm 0 comment

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

පානදුර විදුලි උප පොලේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙම විදුලි බිදවැටීම සිදුව ඇතැයි සදහන් කෙරේ.

මේ අතර බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසුවේ දිවයින පුරාම විදුලිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT