Home » විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා – අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න

විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමටත් බාධා – අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න

by chanaka
February 9, 2025 1:34 pm 0 comment

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමටද බාධා එල්ලවී වී තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, පවතින තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT