222
දෙනියාය රෝහලේදී සෞඛ්‍ය කාර්ය සහයිකාවක් දූෂණය කළ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු දෙනියාය පොලිසිය ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.
රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් ගබඩාකර ඇති ස්ථානයේදී මෙම අපරාධය සිදුව ඇත්තේ පසුගිය 07 වැනිදා සවස් කාලයේදී බව දූෂණයට ලක්වූ රෝහල් සේවිකාව පොලිසියට පැමිණිලිකරමින් සදහන් කර තිබේ.
රෝහල් සේවිකාව අවුරුදු 34ක් වයසැති තැනැත්තියක් වන අතර සැකකරු 43 හැවිරිදි වියේ පසුවන්නෙක් බව පොලිසිය සදහන් කරයි.