Home » පන්සල්තැන්න කන්දේ ගින්නකින් අක්කර 20ක් විනාශයි

පන්සල්තැන්න කන්දේ ගින්නකින් අක්කර 20ක් විනාශයි

by sachintha
February 10, 2025 1:48 am 0 comment

මාතලේ බලකඩුව පන්සල්තැන්න කන්දෙහි පෙරේදා (08) වැනි දින හටගත් ගින්නක් හේතුවෙන් එම ප්‍රදේශයේ අක්කර 20ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හටගත් මේ ගින්න කන්දේ විශාල ප්‍රදේශයක් පුරා ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ. යුද හමුදාව හා එම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිමා දැමීම සඳහා කටයුතු කළ බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පවසයි.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT