Home » අගමැතිනිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට එක්වෙයි

අගමැතිනිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට එක්වෙයි

by sachintha
February 10, 2025 1:15 am 0 comment

සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සමාරම්භක වැඩසටහන අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය, කාකදූපත වෙරළ තීරයේදී ඊයේ (09) ආරම්භ කෙරිණි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි, කොළඹ නගරසභා අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න කුමාර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ගම්වාසීහු අැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය – ශාන් රූපස්සර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT