Home » තල්පිටියේ චන්දරතන නාහිමිගේ 63 වැනි ජන්ම දින පින්කමෙන්…

තල්පිටියේ චන්දරතන නාහිමිගේ 63 වැනි ජන්ම දින පින්කමෙන්…

by sachintha
February 11, 2025 1:07 am 0 comment

ශ්‍යාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ පාණදුරා තොටමුණබද රයිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති තල්පිටියේ චන්දරතන නාහිමිපාණන්ගේ 63 වැනි ජන්ම දිනය පසුගියදාට (04) යෙදී තිබුණි.ඒ වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීමට පවත්වන ලද විශේෂ බෝධි පූජාමය පින්කමක් එදින රාත්‍රී වල්ගම චන්දරතන නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේදී පැවැත් වූ අතර මේ එහි අවස්ථාවකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT