65
ශ්යාමෝපාලිවංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ පාණදුරා තොටමුණබද රයිගම් කෝරලයේ ප්රධාන සංඝනායක වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති තල්පිටියේ චන්දරතන නාහිමිපාණන්ගේ 63 වැනි ජන්ම දිනය පසුගියදාට (04) යෙදී තිබුණි.ඒ වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීමට පවත්වන ලද විශේෂ බෝධි පූජාමය පින්කමක් එදින රාත්රී වල්ගම චන්දරතන නාහිමිපාණන්ගේ ප්රධානත්වයෙන් විහාරස්ථානයේදී පැවැත් වූ අතර මේ එහි අවස්ථාවකි.