උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ by sachintha February 12, 2025 February 12, 2025 1:24 am 0 comment 116 පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෑස් සමාගම පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගැස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ අනුව 2025 පෙබරවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බව ද එම නිවේදනය මඟින් සඳහන් කර ඇත. කලින් පුවත නල්ලූර් කෝවිලේ අස්වනු නෙළා දෙවියන්ට පුදන ‘පුදුර් දිනම් පූසෙයි’ අද මීලඟ පුවත කතරගම නාවික නිවාඩු නිකේතනයේ ගෑස් ටැංකියක් පුපුරා අඹුසැමි යුවළක් රෝහලේ You may also like සබරගමු නවකවද සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට May 7, 2025 සැකකරු සොයා පොලීසිය මහජන සහාය පතයි May 7, 2025 මාලිමාවේ පොලොන්නරුව නගර සභා අපේක්ෂකගේ යතුරුපැදියට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ් May 7, 2025 දමන වෙඩි බෙහෙත් ගබඩාවට සුද්දෙ දුන් 4ක් අත්අඩංගුවට May 7, 2025 ජනපති ගැන අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ පළ කළැයි තුසිත හල්ලොලුව අද CIDයට May 7, 2025 යුද සමයේදී හමුදාවෙන් ඇල්ලූ කොටින්ගේ රන් බඩු තොගය පිළිබඳ CID විමර්ශනයක් May 7, 2025 හිටපු ජනපති මහින්ද ඡන්දය දෙන්න ගිහින් නෑ May 7, 2025 මැතිවරණය සාමකාමියි / සියයට හැටක් ඡන්දය දෙති May 7, 2025 අපිත් ඡන්දය දුන්නා… May 7, 2025 වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ ජනපති සාකච්ඡා කරයි May 7, 2025 යුද ගිනි නිවී සාමය පිරුණු ලෝකයක් ගොඩනැගීමට බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා ගනිමු May 7, 2025 ජනපති යළි දිවයිනට May 7, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.