Wednesday, March 26, 2025
Home » අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගැන දැනුම්දීමක්

by yasara
February 12, 2025 6:33 pm 0 comment

2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා හැරීමට නියමිත බව සඳහන් වෙයි.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව පවතියි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT