Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි

ශ්‍රී ලංකාවේ සුළං බල ව්‍යාපෘතියෙන් අදානි ඉවත්වෙයි

by yasara
February 13, 2025 4:00 pm 0 comment

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකෙන් ගෞරවාන්විතව ඉවත්වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම් දී තිබෙයි.

මෙහිදී අදානි සමූහය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් තිබෙන බවත් ශ්‍රී ලංකා රජයේ අභිලාෂය මත අනාගත සහයෝගීතාවයට විවෘතව සිටින බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT