උණුසුම් පුවත්දේශීය පුවත් හිටපු ජනපති මහින්දගේ නිවසේ ලක්ෂ 03 ක හිඟ ජල බිලක් by yasara February 13, 2025 February 13, 2025 4:23 pm 0 comment 246 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙයි. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වෙයි. කලින් පුවත මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක් මීලඟ පුවත ඩෑන් ප්රයසාද්ව ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරේ You may also like දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක් May 9, 2025 මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක ප්‍රදානයක් May 9, 2025 ප්‍රදේශ රැසක කාලගුණය අයහපත් May 9, 2025 බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි May 9, 2025 කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ රහස්‍යභාවයේ ප්‍රතිඥාව දෙති May 9, 2025 පළාත් පාලන මැතිවරණය 2025 May 9, 2025 දහම් පාසල් සිසුන් 2500කට පාසල් උපකරණ May 9, 2025 ආගමන විගමන පාලකට එරෙහි නඩුව විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉවත් වෙයි May 9, 2025 කොළඹ පාසලක් අසලදී දැරියක පැහැරගන්න හැදූ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර May 9, 2025 රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම් May 9, 2025 ඉන්දියානු කලාපයේ දේශපාලන ගැටුම්වලට මැදිහත් වෙන්නේ නෑ May 9, 2025 මාලිමාව කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා May 9, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.