Saturday, May 10, 2025
Home » බළපිටිය, වළගෙදර ප්‍රතිරාජ මන්තින්දාරාම අභිනව බුද්ධ ප්‍රතිමාවට මුල්ගල තබයි

බළපිටිය, වළගෙදර ප්‍රතිරාජ මන්තින්දාරාම අභිනව බුද්ධ ප්‍රතිමාවට මුල්ගල තබයි

by sachintha
February 13, 2025 1:42 am 0 comment

බළපිටිය, වළගෙදර ප්‍රතිරාජ මන්තින්දාරාම ඓතිහාසික පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිවන අඩි 120කින් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ ධාතු මන්දිරය මෙත් බෝසත් පිළිමවහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ සහ ශ්‍රාවක පිළිම වහන්සේලා වෙනුවෙන් මුල්ගල තැබීම නවම් පුන් පොහෝ දින ඊයේ (12) සිදුවිය. එම අවස්ථාවේ දී විහාරාධිපති කරපුටුගල අමරරංසි හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා අඩි 120ක උසින් යුත් උඩුමහලේ සිට පිරිත් සජ්ඣායනාවේ යෙදී සිටි අයුරු. ජායාරූප – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT