85
දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග මහතාගේ 37 වැනි ගුණසමරු උලෙළ සහ Ò විජය ගී තරුවÓ සම්මාන ප්රදානය සහ Òඋපහාර ගී සරණිය සමඟ නවම් විරු සමරුව Ò මේ මස 18 වැනි අඟහරුවාදා සවස 1.00 සිට කොළඹ 07, නව නගරශාලා රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම සහ ජාතික මහජන සහෘද සංසදය සංවිධාන කරන මෙම ගුණසමරු උලෙළට ජනප්රිය නළු නිළියන් සහ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.
දුලක්ෂි උඩගෙදර