Friday, May 2, 2025
Home » විජය කුමාරතුංග 37 වැනි ගුණසමරු උලෙළ 18දා නව නගරශාලා රඟහලේදී

විජය කුමාරතුංග 37 වැනි ගුණසමරු උලෙළ 18දා නව නගරශාලා රඟහලේදී

by sachintha
February 13, 2025 1:43 am 0 comment

දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග මහතාගේ 37 වැනි ගුණසමරු උලෙළ සහ Ò විජය ගී තරුවÓ සම්මාන ප්‍රදානය සහ Òඋපහාර ගී සරණිය සමඟ නවම් විරු සමරුව Ò මේ මස 18 වැනි අඟහරුවාදා සවස 1.00 සිට කොළඹ 07, නව නගරශාලා රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම සහ ජාතික මහජන සහෘද සංසදය සංවිධාන කරන මෙම ගුණසමරු උලෙළට ජනප්‍රිය නළු නිළියන් සහ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය.

දුලක්ෂි උඩගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT