Home » ත්‍රිකුණාමල පොලිස් නිවස්නයක දිරාගිය රිවෝල්වරයක්

ත්‍රිකුණාමල පොලිස් නිවස්නයක දිරාගිය රිවෝල්වරයක්

by sachintha
February 13, 2025 2:03 am 0 comment

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසියේ පොලිස් පරීක්ෂක නිවස්නයේ නාන කාමරයක ඉහළ සවි කර තිබූ ජල ටැංකි දෙකක් අතර තිබී දිරා ගිය රිවෝල්වරයක් පසුගියදා (10) සොයා ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය කියයි.

නාන කාමරයේ පිරිසුදු කිරීම් කළ උප පොලිස් පරීක්ෂකවරයකුට මෙම දිරාගිය රිවෝල්වරය හමු වී ඇත.

ත්‍රිකුණාමලය විශේෂ

ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT