Home » ගැහැනු ළමයින්ට පොලීසියෙන් පණිවිඩයක්
Valentine’s Day

ගැහැනු ළමයින්ට පොලීසියෙන් පණිවිඩයක්

by sachintha
February 14, 2025 1:10 am 0 comment

ආදරවන්තයන්ගේ දිනයට සිය නිවෙස්වලින් පිටතට යන ගැහැනු ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් දැන්වීමක් යනුවෙන් විශේෂ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.

එලෙස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඔබ ගැහැනු ළමයෙක් නම්, ආදරවන්තයන්ගේ දිනය සැමරීමේදී අනාරක්ෂිත ස්ථානවලට යෑමට පෙර, ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න’ යනුවෙන්ය.

කාන්තාවන්ට වන ඕනෑම හිංසනයකදී 109 දුරකතන අංකයට ඇමතුමක් දෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT