Sunday, May 11, 2025
Home » රාණි විචාර සම්මන්ත්‍රණයක්

රාණි විචාර සම්මන්ත්‍රණයක්

by sachintha
February 14, 2025 1:08 am 0 comment

ස්වර්ණ සංඛ පදනම මඟින් සංවිධාන කරන අශෝක හඳගමයන්ගේ රාණි චිත්‍රපටය පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පෙබරවාරි (19) වන දා ප.ව 3.30 – 6.00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙහි දේශකයන් ලෙස ආචාර්ය නිම්මි නාලිකා, ප්‍රවීණ සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ, චින්තන ධර්මදාස යන මහත්ම මහත්මීහු සහභාගි වෙති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT