Home » ඉරාන චිත්‍රපට උලෙළ

ඉරාන චිත්‍රපට උලෙළ

by sachintha
February 14, 2025 1:11 am 0 comment

ලෝ ප්‍රකට ඉරාන සිනමා නිර්මාණ ඇතුළත් ඉරාන චිත්‍රපට උලෙළේ සමාරම්භක උත්සවය ඊයේ කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධිත තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. මීට සමගාමීව තරංගනී සිනමා ශාලාවේදී තිරගත කිරීමට නියමිත ඉරාන චිත්‍රපට මෙසේයි.

පෙබරවාරි 14 – පෙ.ව. 10.00 – A Passeenger form Ganora

ප.ව. 2.00 – Sima’s Unfinished Narra tion

ප.ව 6.30 – In The Arms of the Tree

පෙබරවාරි 15

ප.ව 2.30 – Goodbaye Shirazi’s girl

මේ සඳහා ඇතුළු වීම නොමිලයේ.

ඉරාන චිත්‍රපට උලෙළට සමගාමීව ඉරාන චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් සහ ශ්‍රී ලාංකික බෙදාහරින්නන්ගේ හමුවීමක් 14දා ප.ව 3.00ට චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම කේන්ද්‍රයේදී පැවැත්වේ. පෙබරවාරි 15 – Master Class – පෙ.ව 9.30 සිට ප.ව 12. 00 දක්වා (ලියාපදිංචි කිරීම එදින පෙ.ව 9.00ට සිදු කෙරේ.)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT