Saturday, May 10, 2025
Home » බොරලැස්ගමුව එක්සත් ව්‍යාපාරික සංසදයෙන් 20 වැනි වරටත් ලේ දන්දීමේ වැඩසටහනක්

බොරලැස්ගමුව එක්සත් ව්‍යාපාරික සංසදයෙන් 20 වැනි වරටත් ලේ දන්දීමේ වැඩසටහනක්

by sachintha
February 14, 2025 2:38 am 0 comment

බොරලැස්ගමුව එක්සත් ව්‍යාපාරික සංසදය 20 වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන පෙරේදා (12) නවම් පොහෝ දින බොරලැස්ගමුව හැටන් නැෂනල් බැංකු ශාඛා පරිශ්‍රයේදී පැවැත්විණි.

රුධිර පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මේ සඳහා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ඇතුළු හෙද කාර්යමණ්ඩලය පැමිණ සිටියහ.

දෙහිවල සමූහ – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT