189
බොරලැස්ගමුව එක්සත් ව්‍යාපාරික සංසදය 20 වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන පෙරේදා (12) නවම් පොහෝ දින බොරලැස්ගමුව හැටන් නැෂනල් බැංකු ශාඛා පරිශ්‍රයේදී පැවැත්විණි.
රුධිර පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මේ සඳහා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරු ඇතුළු හෙද කාර්යමණ්ඩලය පැමිණ සිටියහ.
දෙහිවල සමූහ – ඩී.පී. හේරත්