Home » ඉන්දීය මහ කොමසාරිස් හා ටිල්වින් සිල්වා අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් හා ටිල්වින් සිල්වා අතර හමුවක්

by yasara
February 15, 2025 6:47 pm 0 comment

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් සිදු වී තිබෙයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ X පණිවුඩයක දැක්වුණේ, ඔවුන් ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT