දේශපාලන සුමන්තිරන්ට තනතුරක් by chanaka February 16, 2025 February 16, 2025 8:01 pm 0 comment 191 ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ (ITAK) මහ ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පත්කර තිබේ. අද (16) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණය අනූව එම පත් කිරීම සිදුකර ඇත. මඩකලපුවේ පැවති එම රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකළ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසයි. කලින් පුවත සීතා රංජනී සමුගනී මීලඟ පුවත යුද්ධ හමුදාවේ සාමාජිකයින්ට විශේෂ නියෝගයක් You may also like පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක් May 9, 2025 ජනපති වියට්නාම් සංචාරය අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී රජයේ කිසිදු මුදලක් වැය වුණේ නෑ May 9, 2025 මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථවල ආනයන බද්ද අඩු කරන්න May 9, 2025 ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම 2025 වසරේදී ශ්‍රී ලංකාව උපයා ගන්නවා May 9, 2025 ආයෝජකයන්ට වරප්‍රසාද ලබාදෙමින් ආයෝජනවලට ඉඩ දීමට ආණ්ඩුව පියවර ගත යුතුයි May 9, 2025 සිසුවියක් සියදිවි නසා ගැනීම ගැන අදාළ අංශ අවධානය යොමු කළ යුතුයි May 9, 2025 අධිකරණයක් තුළ දුරකතනයක් නාද වීමෙන් පුද්ගලයකු සිරගත කිරීම බරපතළ සිදුවීමක් May 9, 2025 අධිකරණ ශාලා තුළ දුරකතන – තාක්ෂණික උපකරණ භාවිතය ගැන ප්‍රශ්න තිබෙනවා May 9, 2025 වත්මන් ආණ්ඩුව සැලැස්මක් නැතිව වැඩ කරනවා May 9, 2025 ආණ්ඩුව ජනතා අභිලාෂ කියවාගත යුතුයි May 9, 2025 ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂ සමඟ සන්ධානගතව අපි සභා පිහිටුවන්නේ නෑ May 8, 2025 ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩු වෙලා May 8, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.