උණුසුම් පුවත්දේශීය පුවත් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිගේ ධූර කාලය දීර්ඝ කෙරේ by yasara February 17, 2025 February 17, 2025 4:03 pm 0 comment 191 වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය. කලින් පුවත රුපියල් බිලියන 2200 ක අයවැය පරතරයක් මීලඟ පුවත අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා මුළු අයවැයෙන් රුපියල් මිලියන 640 ක් You may also like චීනයේ සිචුවාන් සරසවියේ නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක May 5, 2025 මස්-මාළු කඩ සුරාසල් 12-13-14 වහලා May 5, 2025 ප්‍රා.සභා-නගර සභා මන්ත්‍රීවරුන් කෝටි 62ක වන්දි අරන් May 5, 2025 CIDය චාමර සම්පත්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි May 5, 2025 05-06-07 දිනවල පාසල් නිවාඩු May 5, 2025 සමාජ විරෝධී වැඩ කළැයි අපේක්ෂකයෝ 50ක් අත්අඩංගුවට May 5, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සහාය ලැබිලා May 5, 2025 උපන්දා සිහි කරමින් රෝගීන් 125කට නොමිලේ දන්ත ප්‍රතිකාර කළ වෛද්‍ය යුවළක් May 5, 2025 පල්ලේගම හේමරතන නාහිමිට ගෞරව උපාධියක් May 5, 2025 පුංචි ඡන්දය හෙට / මැතිවරණ නීති කැඩුවොත් වැඩ වරදී May 5, 2025 විද්‍යා, තාක්ෂණ අමාත්‍යාංශය හා විශ්වවිද්‍යාල අතර පර්යේෂණ සහයෝගිතාව ශක්තිමත් කෙරේ May 5, 2025 පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න May 5, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.