54
පකිස්තානු යුද හමුදාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා සහ එම මහත්මිය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් විසින් පිළිගෙන දළදා මාලිගා පරිශ්‍රයට කැඳවා ගෙන ගිය අවස්ථාව.
දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ කාර්යමණ්ඩලය පකිස්තානු හමුදා ප්‍රධානියා හරසරින් පිළිගත් අයුරුයි මේ.
අකුරණ සමූහ