Home » ලේක්හවුස් හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චිගේ මව අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චිගේ මව අභාවප්‍රාප්ත වෙයි

by sachintha
February 19, 2025 1:00 am 0 comment

ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත සමන් වගආරච්චි මහතාගේ ආදරණීය මෑණියන් වන ඇග්නස් යසවතී මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.

ඇය කෑගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සේවය කර විශ්‍රාමිකව පසු වූ අතර ප්‍රකට සමාජ සේවිකාවකි.

සමන් වගආරච්චි ඇතුළු දරුවන් අට දෙනකුගේ මවක වූ ඇයගේ දේහය කෑගල්ල, මාදෙයියාව පාම්වත්ත,අංක 80/16 නිවසේ තැන්පත් කර ඇත.දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සවස 4.00ට කෑගල්ල නගර සභා පොදු සූසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT