64
ශ්රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ධුරයට නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්ව ඇත.
ඊයේ (19) පැවැති නිලවරණයට නීතිඥ රජීව් අමරසූරිය මහතා සහ නීතිඥ සුනිල් අබේරත්න මහතා තරග කළහ.
රජීව් අමරසූරිය මහතා ඡන්ද 4,497ක් ගනිමින් ජයග්රහණය කළ අතර නීතිඥ සුනිල් අබේරත්න
මහතාට හිමි වූයේ ඡන්ද 1,667කි.