Home » ශ්‍රී ලංකා නීතිඥ සංග­මයේ සභා­පති නීතිඥ රජීව් අම­ර­සූ­රිය

ශ්‍රී ලංකා නීතිඥ සංග­මයේ සභා­පති නීතිඥ රජීව් අම­ර­සූ­රිය

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ශ්‍රී ලංකා නීතිඥ සංග­මයේ (BASL) සභා­පති ධුර­යට නීතිඥ රජීව් අම­ර­සූ­රිය තේරී පත්ව ඇත.

ඊයේ (19) පැවැති නිල­ව­ර­ණ­යට නීතිඥ රජීව් අම­ර­සූ­රිය මහතා සහ නීතිඥ සුනිල් අබේ­රත්න මහතා තරග කළහ.

රජීව් අම­ර­සූ­රිය මහතා ඡන්ද 4,497ක් ගනි­මින් ජය­ග්‍ර­හ­ණය කළ අතර නීතිඥ සුනිල් අබේ­රත්න

මහ­තාට හිමි වූයේ ඡන්ද 1,667කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT