උණුසුම් පුවත්දේශීය පුවත් නව රජයේ අයවැයට Fitch Ratings වෙතින් සහතිකයක් by yasara February 20, 2025 February 20, 2025 12:53 pm 0 comment 193 ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින් දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කර තිබෙන බව Fitch Ratings පවසයි. Fitch Ratings නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කිරීමට හැකි වන බවයි. කලින් පුවත මදසරුභාවයට ප්‍රතිකාර කරන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශන මාලාවක් මීලඟ පුවත ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය ගැන CCTV දර්ශන ඔස්සේ අඛණ්ඩව විමර්ශන You may also like ඇල්ල වැල්ලවාය මාර්ගයේ නායයෑමක් May 4, 2025 5 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක සංවාදය සාර්ථකව අවසන් කෙරේ May 4, 2025 ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 මීටියාගොඩ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මරුට May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 4, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.