Home » පුස් කර­වල විකිණූ මුද­ලා­ලිට දඩ

පුස් කර­වල විකිණූ මුද­ලා­ලිට දඩ

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

වාරි­ය­පොළ මධ්යම සමූහ - නන්දා­වතී පති­රාජ

ආහාර නීති උල්ලං­ඝ­නය කර­මින් මිනිස් පරි­භෝ­ඡ­න­යට නුසු­දුසු පුස් සහිත කර­වල කිලෝ­ග්‍රෑම් 10ක් අලෙවි කර­මින්

සිටි ව්‍යාපා­රි­ක­ය­කුට පෙරේදා (18) වාරි­ය­පොළ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් රුපි­යල් 10,000ක දඩ මුද­ලක් නියම කරන ලදුව නඩු පවරා, කර­වල තොගය විනාශ කර තිබේ.

වාරි­ය­පොළ ඉරිදා සති­පොළේ අලෙවි කිරීම සඳහා ප්‍රද­ර්ශ­නය කර තිබූ පුස් සහිත කර­වල මෙසේ විනාශ කළ බව සෞඛ්‍ය

වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලය සඳ­හන් කළේය. වාරි­ය­පොළ කොට්ඨාස භාර මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක ඊ.එම්. අමල් නිශාන්ත

බණ්ඩාර මහතා ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් මෙම වැට­ලීම සිදු කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT