Home » ‘දුප්ප­තුන්ගේ අඳෝ­නාව’ කාදි­නල් හිමි­ට පිළිගැන්වේ

‘දුප්ප­තුන්ගේ අඳෝ­නාව’ කාදි­නල් හිමි­ට පිළිගැන්වේ

ජන­ගත කිරීම 23දා

by Gayan Abeykoon
February 20, 2025 1:03 am 0 comment

කළු­තර මධ්යම සමූහ - සුනිල් ස්ටැන්ලි

කළු­තර ප්‍රදේ­ශයේ සමාජ ක්‍රියා­කා­රි­ක­යකු මෙන්ම ලේඛ­ක­යකු ද වූ කේ.පී. ඇන්ටනී සිල්වා විසින් රචනා කරන ලද ‘දුප්ප­තුන්ගේ අඳෝ­නාව’ කෘතිය, පසු­ගි­යදා අග­ර­ද­ගුරු අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ට පිළි­ගැන්වූ ආකා­රය ඡායා­රූ­ප­යෙන් දැක්වේ.

කොළඹ අග­ර­ද­ගුරු පද­වියේ ජන­ස­න්නි­වේ­දන අධ්‍යක්ෂ ජූඩි ක්‍රිශාන්ත පිය­තුමා ද මෙහි සිටී. මෙම කෘතිය ජන­ගත කිරීමේ උත්ස­වය එළැ­ඹෙන 23 වැනිදා සවස 3.00ට කල­මුල්ල මීසම් සේවක හා කළු­තර දිසා­නා­යක දිනේෂ් ප්‍රනාන්දු පිය­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති අතර මෙම කෘතිය අලෙ­වි­යෙන් ලැබෙන මුදල් ආර්ථික අප­හ­සුතා ඇති විශ්ව­වි­ද්‍යාල සිසු­නට ශිෂ්‍යත්ව ලබා දීමට වෙන් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT