41
ÒNatura Zone – 2024 කෘෂි ව්‍යවසායකත්ව අභිමන්Ó නමින් උපහාර උත්සවයක් පසුගියදා අකුරැස්ස, බංගම පාරේ එන්.වී. කාන්ති මියගේ නිවෙසේදී පැවත්විණි. එහිදී මාතර දිස්ත්‍රික් උතුර, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාලාපයට අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් සහ සෙසු නිලවලට අයත් තිස්දෙදෙනෙකුට උපහාර පිදීම සිදු විය.