Home » ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සෙබළුන් වහා අත්අඩංගුවට ගැනීමේ තීරණයක්

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සෙබළුන් වහා අත්අඩංගුවට ගැනීමේ තීරණයක්

by yasara
February 24, 2025 11:02 am 0 comment

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ආරක්ෂක ලේකම්  එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝගය කර තිබෙයි.

දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT