64
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍ය හා තාක්ෂණික සහයෝගය මත මෙරට රාජ්‍ය සේවයට හඳුන්වා දී ඇති සේවා සංසද වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත හඳුන්වා දීම පසුගියදා සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වය හා සමස්ත සෞඛ්‍ය සේවයම නියෝජනය වන පරිදි වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති අයුරු.
මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ