Home » අඹතලේ බී.එස්. කුරේරා පිරවුම්හල අමෙරිකානු තානාපතිනි විවෘත කරයි

අඹතලේ බී.එස්. කුරේරා පිරවුම්හල අමෙරිකානු තානාපතිනි විවෘත කරයි

by sachintha
February 27, 2025 2:50 am 0 comment

 

 

ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස මුල්ලේරියාව අඹතලේ බී.එස්. කුරේරා පිරවුම්හල විවෘත කිරීම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු කෙරිණී. ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටර්නැෂනල් සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම්වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළෙඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබා ගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් කිරීමද මෙහිදී සිදු විය. ආර්.එම් . පාර්ක්ස් සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් එකසිය පනහක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කිරීමට නියමිත වේ.

මීගොඩ සමූහ – බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT