Home » ජලජ ශාක ආක්‍රමණය හේතුවෙන් රැඹෑවැව සම්පූර්ණයෙන්ම විනාශමුඛයට

ජලජ ශාක ආක්‍රමණය හේතුවෙන් රැඹෑවැව සම්පූර්ණයෙන්ම විනාශමුඛයට

by mahesh
February 28, 2025 1:00 am 0 comment

හිඳෝගම සමූහ - චිත්‍රරත්න කලුආරච්චි

නොච්චියාගම – රැඹෑවැව මේ වන විට ජලජ ශාකවලින් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීම හේතුවෙන් ගොවි ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි පීඩාවට පත්ව සිටිති.

තම ගම්මානයේ පවුල් 110ක් පමණ ජීවත්වන අතර ඔවුන්ගේ ජල අවශ්‍යතා මෙන්ම ගොවිතැන සඳහා ද ජලය ලබා ගන්නා මෙම වැව වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය නොකළ බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් වියළි කාලයේදී ගවයන් ඇතුළු සතුන්ට බීමට ජලය ලබා ගන්නා එකම වැව ද මෙය වන අතර බලධාරින් මැදිහත් වී මෙම වැව හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT