Home » උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

by yasara
March 1, 2025 11:08 am 0 comment

හාලිඇල හා බදුල්ල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙයි.

එසේම, ඉඟුරුඔය හා ගලබොඩ අතර දී ගසක් කඩා වැටීම නිසා ද ධාවනයට බාධා ඇති වී තිබෙන බව සඳහන් වෙයි.

එම බාධක ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT