372
මිනුවන්ගොඩ සිට සේරුවාවිල ප්රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අද (01) අනතුරක් සිදු වී තිබෙයි.
ඒ මුතූර් ප්රදේශයේදී සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 33 ක් රෝහල් ගත කර ඇත.
තුවාලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙක් කාන්තාවන් බවයි වාර්තා වෙයි