Home » රාමසාන් උපවාස සමය ඇරඹෙයි

රාමසාන් උපවාස සමය ඇරඹෙයි

by yasara
March 2, 2025 8:56 am 0 comment

රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වෙයි.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළේ  ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අද සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT