Home » බීර ටින් ප්‍රතිචක්‍රීකරණයට කර්මාන්තශාලා 03ක්

බීර ටින් ප්‍රතිචක්‍රීකරණයට කර්මාන්තශාලා 03ක්

by chanaka
March 2, 2025 9:11 am 0 comment

මෙරට පරිසරයට තර්ජනයක්ව ඇති හිස් බීර ටින් පූර්ණ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නවීන කර්මාන්තශාලා 3ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දැනටමත් එක් කර්මාන්තශාලාවක් මහනුවරට නුදුරු පිළිමතලාවේ ආරම්භ කර ඇති අතර, නව කර්මාන්තශාලා තුන ඇල්ල, ගාල්ල හා නුවරඑළියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඒ මෙම බීර ටින් ප්‍රතිචක්‍රීයකරණය කිරීම නිසා පරිසරයට දැනට වාර්ෂිකව එකතු වන එම ඝන අපද්‍රව්‍ය 10%ක් පමණ දක්වා අඩු මට්ටමකට යොමු කර ගැනීම අපේක්ෂා කෙරේ.

සමාජ සත්කාරයක් ලෙස මේ කාර්යය සඳහා මෙරට ප්‍රධාන පෙළේ බීර නිෂ්පාදන සමාගමක් හා පෞද්ගලික සමාගමක් එක්ව කටයුතු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT