861
නාන්ඔය මහවැලි ඇලට දිය නෑමට රැගෙන ගොස් සිටි පොඩි රාජු නැමැති හීලෑ අලියා කුලප්පු වී සිදුකල පහරදීමකින් ඇත්ගොව්වා මියගොස් ඇතැයි හබරණ පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (04) සවස් කාලයේදීය.
පිලිමතලාව ගඩලාදෙනියේ පදිංචි ඩී.ජී.ආර්. තිලකරත්න නැමැති ඇත්ගොව්වා මෙසේ මියගොස් ඇත.
ගයාන් කුමාර වීරසිංහ