අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් හිටපු ඇමති මර්වින් සිල්වා අත්අඩංගුවට by chanaka March 5, 2025 March 5, 2025 10:48 pm 0 comment 340 හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (05) සන්ධ්‍යා කාලයේදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඔහු සම්බන්ධිත සිදුවීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඒ පිළිබඳ තවම වැඩිවිස්තර වාර්තා නොවේ. කලින් පුවත 2025 රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මීලඟ පුවත දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි You may also like පොහොර සිද්ධියක් ගැන චාමරගෙන් පැය 04ක ප්‍රකාශයක් May 3, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.