46
ලේක්හවුස් ආයතනයේ දිනමිණ වී.ඩී.ටී. අංශයේ වසර විස්සකට අධික කාලයක් සේවය කොට විශ්රාම ලැබ සිටි ජෝශප් ඩිගෝල් රේනි මහතා (65) අභාවප්රාප්ත විය.
දේහය නො: 30/01, සෙත්සිරි උයන, ක්රිස්තුරාජ මාවත, හැඳල, වත්තල ලිපිනයේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද(05) සවස 3.00ට නායකකන්ද රෝමානු කතෝලික දේවස්ථානයට අයත් සුසාන භූමියේදී සිදු කෙරේ.