359
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි
Media on 2025.03.07 at 0810 රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්