211
පළාත් පාලන ඡන්ද විමසීම් කාලසීමාවේ රාජ්‍ය ආයතනවලට අයත් දේපළ අවභාවිතය වළක්වමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසිනි .
අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.